Skip to main content

Posts

Showing posts from July, 2022

God Tempest

🔰GOD TEMPEST (EARTH-616)🔰 Name : God Tempest Aliases : Mjolnir,Mother Storm,God Of Hammers Gender : Female Origin : Elder God (A Cosmic Storm) Living Status : Death Frist Appearance : Mighty Thor Vol 3 #10 Last Appearance : Thor Vol 6 #23 SL Marvel Family Cosmic Beings පෝස්ට් සීරියස් එකට අලුතෙන් එකතු වෙන පෝස්ට් එකක් තමයි මේ God Tempest එක ගැන තියෙන පෝස්ට් එක. මේක ලියන්න හේතුව තමයි අපි කලින් Mjolnir එක ගැන දාපු පෝස්ට් එකට මේ Tempest ගැන කියලා තිබුණා. එකේ දාපු Comment එකකට උත්තර එක්ක තමයි මේ පෝස්ට් එක දාන්නේ 😌 🔻පෝස්ට් එකට යන්න කලින් අපි පොඩ්ඩක් මේ Mjolnir එක ගැන බලමු. මේ ආයුධය එසේ මෙසේ ආයුධයක් නෙවේ God Of Thunder, තෝර් ගේ බලවත් ම ආයුධය. මේක හදන්න කලින් 9 Realms වල ඉන්න Trolls සහ Draws ලා අතර ඇතිවන සටනකට Odin මැදිහත් වෙනවා. ඉතින් Odin, Draws  පැත්තට සටන් කරන නිසා ඒ අය දිනනවා. Odin ට දෙන තෑග්ගක් විදිහට Uru කියන ලෝහය Odin ට දෙනවා. Uru ලෝහය කියන්නේ Elder Gods ලා දෙන්නෙක් සටන් කරනකොට විනාශ වුණු විශ්වයේ මුල්ම චන්ද්‍රයාගෙන් ගත්තු ලෝහමය කැබැල්ලක්. Odin මේ Mjolnir එක හදවන්නේ මේ ලෝහයෙන්....