ඔන්න මගේ පළවෙනි Article එක අරගෙන ආවා. මම අද කියන්න යන්නේ අපි හැමෝම දන්න Marvel Studios ආයතනය ගැන ඔයාල නොද්දන්න දේවල් 😀
History
👉1939 පටන් ගන්න Timely Comics කියන නමින් පටන් ගත්තු Comic ආයතනයක් 1961 දී Marvel Comics කියන නමින් අලුත් වෙනවා. ඉතින් කොහොම උනත් මේ Marvel ආයතනය බංකොලොත් වෙනවා. ඉතින් මේ නිසා Marvel ආයතනය වැහෙන එක නවත්වන්න තමන් නිර්මාණය කරපු කොමික් පොත් වල ඉන්න චරිත ආශ්‍රයෙන් චිත්‍රපට නිර්මාණය කිරීමේ අයිතිය (Live Action Rights) විවිධ සමාගම් වලට විකුණන සිද්ධ වෙනවා.
👉ඉතින් මේ විදිහට Marvel Comics Company එක බේරගන්න Live Action Rights විකුනද්දි ඒ චරිත වල නොමිලේ තවත් චරිත සීමා සහිතව මිලදී ගන්න අවස්ථාව ලැබුනා ( Spider man ව ගත්තොත් Any may වගේ free දෙනවා)
👉ඉතින් මේ විදිහට Fantastic Four චරිත සේරමත් X Men Team එකත් එක්ක සියලුම Mutant චරිතත්, Elektra සහ Daredevil චරිත 20th Century Fox සමාගමටත්, Spider Man, Venom වගේ 600 ක් චරිත Sony සාමගමටත්, Hulk, Name ඇතුළු චරිත Universal ආයතනයත්, Captain America/Black Panther චරිත Artisan ආයතනයත්, Iron Man/ Blade ඇතුළු චරිත New Line Cinema ආයතනයට සහ පසුව Black Panther, Host Rider,Luck Cage යන චරිත Sony ලටත්, Punisher, Black Widow, Iron Fist සහ Man thing ඇතුළු චරිත Lions Gate සාමාගමටත් වෙනස් ගිවිසුම් යටතේ විකුණනවා
👉මේ විදිහට විකුනපු චරිත වලින් ආදායමක් ගත්තු Marvel ආයතනය 2005 දී Marvel Entertainment කියන අලුත් නමින් ඇවිත් තමන් ගේ චරිත යොදාගෙන චිත්‍රපට නිර්මාණය කරනවා.ඒ විදියට මුලින් ම Black Panther චරිතය එයාලා ආයෙත් ගන්නවා.
👉කාලයත් එක්ක එයාලා විකුනපු චරිත නැවත අරගෙන ෆිල්ම් ගහන්න අයිතිය ලබා ගන්නවා
👉ඉතින් Kevin Feige යටතේ දී 2008දී තමන්ට අයිති වෙලා තිබුණ චරිත වලින් ෆිල්ම් Marvel ආයතනය Iron Man ෆිල්ම් එකෙන් MARVEL CINEMATIC UNIVERSE එක ආරම්භ කරනවා
👉ඒ වගේම අනිත් Company වලින් කරපු Films/cartoons/Animes වෙන් වෙන්ව Marvel Multiverse එකේ වෙනත් විශ්වයන් විදිහට නම් කරනවා. එහෙම කරන එකෙන් කවදා හරි Marvel ආයතනයට අයිති නැති Live Action Rights ආයෙම ලැබුනොත් කලින් ෆිල්ම් වලින් පෙන්වුවේ වෙනත් සමාන්තර විශ්වයක් කියලා කියන්න පුළුවන් හින්දා.
💵2009 දී Disney ආයතනය විසින් Marvel සමාගම ඩොලර් බිලියන 4 කට මිලදී ගන්නවා.ඒත් Disney සමාගම Marvel Cinematic universe එක නැවත හදන්නේ නැතුව ඒ වෙද්දී Paramount Studio හරහා Marvel ආයතනය නිර්මාණය කරපු Iron Man,Hulk ෆිල්ම් එක්කම Avengers ලා ප්‍රදාන කරගත් MCU එක Kevin Fiege ගේ අදහස් එක්කම Marvel Studios නමින් අලුතෙන් ආරම්භ කරනවා
📀2015දී Sony සමාගම Spider Man ඇතුළු චරිත කීපයක් movies වලට කොන්දේසි සහිතව යොදා ගැනීමට Marvel ලාට අවසර හම්බ වෙනවා. 2016 දී Universal සතුව තිබූ Namor නැවත Marvel හට ලැබෙනවා.
🕐කාලය ගතවීමත් එක්ක Marvel ආයතනයේ උන වැදගත් සිදුවීම උනේ Disney - Fox Deal එක. ඒ කියන්නේ 2018 දී Disney සමාගම Fox සමාගම ඩොලර් බිලියන 71.4 කට මිලදී ගැනීමත් එක්ක Fox ආයතනය ට විකිණූ X Men කණ්ඩායම ඇතුළු Mutants, Fantastic Four චරිත සියල්ලමත් Deathpool චරිතය Marvel හට ලැබෙනවා. ඉතින් මේ නිසා 2021 පස්සේ MCU එක හරහා X-Men, Fantastic Four චරිත ආශ්‍රයෙන් වෙනත් Actors ලා යොදාගෙන වෙනම ෆිල්ම් එයි
🤔 Wolverine (Logan), Deathpool මීළග MCU ෆිල්ම් වලදී දකින්න හම්බ වෙයි. ඒ වගේම Infinity War එකේ ලොකු විනාශයක් වෙනකං X-Men ලා මොනවද කළේ. Wolverine මැරිලා හින්දා කොහොමද එයාව ෆිල්ම් එකට ගන්නේ. Deathpool දැන් Time Travel කරන්න පුළුවන් හින්දා Next Avengers ෆිල්ම් එකට එයි ද? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර ඉස්සරහට හම්බ වෙයි.
🍂පෝස්ට් එකේ අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර කල් ආපු X-Men, Fantastic Four ෆිල්ම් අයිති වෙන්නේ Fox ආයතනයට. MCU එක අයිති වෙන්නේ Disney ආයතනයට. ඉතින් වෙනත් ආයතන වලට අයිති MCU නෑ. නීති රීති සහ කොන්දේසි වලට අනුව ගන්නත් බෑ. ඒ නිසා තමා 2018 දී X-Men, Fantastic Four චරිත වල අයිතිය ගත්තේ. ඉදිරියේ දී MCU එකෙන් අලුත් නළු නිළියන් යොදා ගෙන ඒ ඒ ෆිල්ම් එයි.
🙂ඉතින් MCU එකට ලබා ගන්න තියෙන්නේ Sony සතුව තියෙන Spider Man චරිතවල අයිතිය සහ Hulk ගේ අයිතය විතරයි
Movie List
ඔයාලා ෆිල්ම් බලන්න ඕන පිළිවෙල මෙතන තියෙනව
MCU ෆිල්ම් බලනවා නම් මේ විදිහට බලන්න.
• Iron Man
• Iron Man 2
•The Incredible Hulk
• Thor
• Captain America
• The Avengers
• Iron Man 3
• Thor The Dark World
• Captain America: The Winter Solder
• Guardians Of The Galaxy
• Guardians Of The Galaxy Vol.2
• Avengers Age Of Ultron
• Ant-Man
• Doctor Strange
• Captain America : Civil War
• Spider Man Homecoming
• Black Panther
• Thor Ragnarok
• Avengers Infinity War
• Any-Man And The Wasp
• Captain Marvel
• Avengers Endgame
• Spider Man Far From Home
🕐MCUT Time Line
MCU එකේ Timeline එක තමා මේ තියෙන්නේ පහළ.
• Captain America The First Avenger
• Agent Carter (S02/S02)
• Agent Carter (one shot - Iron Man 3)
• Captain Marvel
• Iron Man 1
• Iron Man 2
• The Incredible Hulk
• A Funny Thing Happened On The Way To Thor's Hummer
• Thor
• The Consultant
• Avengers
• Item 47
• All Hail The King
• Agent Of S.H.I.E.L.D (S01-Ep1 to 7)
• Thor The Dark World
• Agent Of S.H.I.E.L.D (S01- Ep 8 to 16)
• Captain America - The Winter Soldier
• Agent Of S.H.I.E.L.D (S01- 17 To 22)
• Guardians Of The Galaxy
• Guardians Of The Galaxy Vol.2
• Daredevil (Season 1)
• Agent Of S.H.I.E.L.D (S02 - Ep 1 to 19)
• Avengers Age Of Ultron
• Agent Of S.H.I.E.L.D (S02- Ep 20 to 22)
• Ant Man
• Jessica Jones
• Daredevil Season 2
• Agent Of S.H.I.E.L.D (S03- Ep1 to 19)
• Doctor Strange
• Captain America civil war
• Agent Of S.H.I.E.L.D (S03- Ep 20 to 22)
• Luck Cage
• Agent Of S.H.I.E.L.D (S04- Ep 1 to 8)
• Agent Of S.H.I.E.L.D (Slingshot)
• Agent Of S.H.I.E.L.D (S04- Ep 9 to 22
• Iron Fist
• The Defender's
• Spider Man Homecoming
• Inhumans (Season 1)
• The Punisher (Season 1)
• Runways (Season 1)
• Black Panther
• Jessica Jones (Season 2)
• Agent Of S.H.I.E.L.D ( S05- Ep 1 to 19)
• Luck Cage (Season 2)
• Thor Ragnarok
• Avengers Infinity War
• Agent Of S.H.I.E.L.D (S05- Ep 20 to 22)
• Ant Man And The Wasp
• Avengers Endgame
•Loki (Season 1)
• Spider Man Far From Home
මේ තියෙන්නේ දැනට තියෙන MCU ෆිල්ම් සහ Tv Series
____________________________________________
Fox Movies
_____________________________________________
X-Men
July 14, 2000
X-2
May 2,2003
X-Men The Last Stand
May 26, 2006
X-Men Origins- Wolverine
May 1, 2009
The Wolverine
July 26, 2013
X-Men Days Of Future Past
May 23, 2014
Deathpool
Feb 12, 2016
X-Men Apocalypse
May 27, 2016
Logan
March 3, 2017
Deathpool 2
May 18, 2018
👇මේ පහල තියෙන්නෙ ආපු Fantastic Four ෆිල්ම් ටික
Fantastic Four 1
July 8, 2005
Fantastic Four 2
Jun 15, 2007
Fantastic Four 3
Aug 7, 2015
Sony Spider Man Movies තමා මේ පහල තියෙන්නෙ.
Spider Man 1
May 3, 2002
Spider man 2
Jun 30, 2004
Spider man 3
May 4, 2007
The Amazing Spider Man 1
July 3, 2012
The Amazing Spider man 2
May 2, 2014
Marvel Cinematic Universe (MCU) එකට අයිති Spider Man ෆිල්ම් ටික මේ 👇
Spider Man Homecoming (2017)
Spider Man Far From Home (2019)
Spider Man No Way Home (2021-Upcoming)
එහෙනම් හැමෝටම මේ Article එක වැදගත් වෙයි කියලා හිතනවා. අලුත් ලිපියකින් හම්බ වෙමු 👋
Contact Me - Whatsapp (0762955170)
❤❤❤❤
ReplyDelete❤️
DeleteSuper
ReplyDelete