Skip to main content

Posts

Showing posts from August, 2021

No Way Home තියපු රෙකෝඩ් එක 🔥

  මීට කලින් මේ රෙකෝඩ් එක තියලා තිබ්බේ Avengers Endgame ෆිල්ම් එක. ඒ පැය 24 ක් ඇතුලත මිලියන 289 ක Views අරගෙන තිබ්බා. ඒත් No Way Home Teaser Trailer එක ආවාට පස්සේ මිලියන 355.5 ක් Views අරගෙන තිබ්බා  ඉතින් හිතා ගන්න පුළුවන් නේ කොච්චර Hype එකක් තිබ්බා ද කියල. ඒ වගේම පැය 24 ක් ඇතුලත Social Media වල කතාබහට ලක් වුන Trailer එක මේක. Twitter එකේ පවා Trending List එකේ තිබ්බේ No Way Home කියන Tag එක. මේ වෙනකොට ලංකාවේ You Tube Trending List එකේ #22 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා.  Endgame එකේ Hype එක කඩාගෙන No Way Home එක උඩට නැගලා තියෙනවා. ඉතින් මේක ආපු දවස වලම Boxoffice බිලියනය පනින්න පුළුවන්.