Skip to main content

No Way Home තියපු රෙකෝඩ් එක 🔥

 


මීට කලින් මේ රෙකෝඩ් එක තියලා තිබ්බේ Avengers Endgame ෆිල්ම් එක. ඒ පැය 24 ක් ඇතුලත මිලියන 289 ක Views අරගෙන තිබ්බා. ඒත් No Way Home Teaser Trailer එක ආවාට පස්සේ මිලියන 355.5 ක් Views අරගෙන තිබ්බා 

ඉතින් හිතා ගන්න පුළුවන් නේ කොච්චර Hype එකක් තිබ්බා ද කියල. ඒ වගේම පැය 24 ක් ඇතුලත Social Media වල කතාබහට ලක් වුන Trailer එක මේක. Twitter එකේ පවා Trending List එකේ තිබ්බේ No Way Home කියන Tag එක. මේ වෙනකොට ලංකාවේ You Tube Trending List එකේ #22 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා. 

Endgame එකේ Hype එක කඩාගෙන No Way Home එක උඩට නැගලා තියෙනවා. ඉතින් මේක ආපු දවස වලම Boxoffice බිලියනය පනින්න පුළුවන්.

Comments

Popular posts from this blog

අපෙන් අලුත් වැඩක් 😎

  ඔන්න අපෙන් අලුත් වැඩක් 😎. හැමෝම ආසයි නේද ෆිල්ම් Download කරන කොට ඇඩ්,18+, දේවල් නැතුව Download කරන්න  ඔන්න අපි එකට විසදුමක් දෙනවා 😱 මොකක්ද දන්නවද ? අපි දෙනවා ඔයාලට ලින්ක් එකක් එක උඩ Touch කරන්න විතරයි තියෙන්නේ 😏 ෆිල්ම් එක Download කරගන්න පුළුවන් ඉතින් පහලින් දාලා තියෙන්නේ පොඩි Example ටිකක් 👇 Fire Steer Part 1 Conjuring 1 Conjuring 2 ඔන්න එකට වෙනම එකක් හැදුවා කිසිම ඇඩ් එකක් නෑ. කෙලින්ම Download කරන්න තියෙන්නේ. එකට  මෙතනින්  යන්න 😋

House Of Dragon

  Game Of Thrones මතකය ආයේ අරගෙන එන House Of Dragon ටීසර් එක රිලීස් වුණා 🤍. HBO එකෙන් 2011 කරපු GOT Series එක නොදන්න කෙනෙක් නැති තරම්. Season 1 ඉදලා ම ගොඩක් සාර්ථක වුණත් එකේ අවසානය නම් හරිගියේ නෑ. ඉතින් එක හරිගස්සන්න House Of Dragon කියලා එකක් හදනවා.  HBO ආයතනය කතා මාලාව HBO Max ස්ට්‍රීමින් සර්විස් එකෙන් 2022 වසරේදී රිලීස් වීමට නියමිතයි.කොහොම හරි මීට සුලු මොහොතකට කලින් කතා මාලාවේ පළවෙනි ටීසර් එක HBO Max YouTube චැනලය ඔස්සේ නිකුත් කළා. හරි ඔන්න අවුරුදු 03 ක වගේ කාලෙකට පස්සේ අපිට ආයෙත් වෙස්ටරෝස්වල සැරිසරන්න අවස්තාවක් උදාවෙනවා. කතා මාලාව සඳහා දැනටමත් ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලැබී තිබෙන බව ටීසර් එකෙන් ඔප්පු වෙනවා.HOTD කතා මාලාව GOT කතා මාලාවේ ප්‍රධානම චරිතයක් වුනු ඩැනේරිස් ටාගේරියන්ගේ මුතුන්මිත්තන්ගේ සිවිල් යුද්ධය පාදක කරගන්නවා. විශේෂම කාරණාව තමා මේ කතාමාලාවත් ඉතා දැවැන්ත වියදමක් දරා නිර්මාණය කිරීම.ඉතිං මේ වතාවේ මකරුන් පවා තුන්දෙනෙක්ට සීමා නොවී දැකගන්න ලැබේවි.අවුරුදු කිහිපයකට පස්සේ නැවත වතාවක් GoT ප්‍රේක්ෂකයින්ට මෙන්න මේ විදිහට වෙස්ටරෝස්වල උණුසුම විඳගන්න හැකියාව ලැබෙනවා...

ෂර්ලොක් හෝම්ස් මහජන අයිතියට.

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අතින් නිර්මාණය වුන ලෝක ප්‍රසිද්ධ රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් චරිතය 2023 ජනවාරි 1 වෙනිදා සිට පූර්ණ වශයෙන් මහජන අයිතියට පත්වෙයි. එලෙස ෂර්ලොක් හෝම්ස් චරිතය පූර්ණ වශයෙන් මහජන අයිතියට පත්වෙන්⁣නෙ The Case-Book of Sherlock Holmes නම් කෙටිකතා 12කින් සමන්විත අවසන් ෂර්ලොක් හෝම්ස් කතා පොත සඳහා අයත්ව තිබූ බුද්ධිමය දේපල හිමිකම් අවසන් වීම නිසයි. මේ කතා පොතෙ අඩංගු කතා 12 අතරිනුත් කතා 9 ක් පමණයි බුද්ධිමය දේපල හිමිකම් යටතේ මහජනය අයිතියට විවෘත වෙලා තිබුනෙ නැත්තෙ. ඒ කතා 9 තමයි මේ විදියට පූර්ණ ජනතා අයිතියට පත්වුණේ. ඒ අනුව මේ වෙද්දි ෂර්ලොක් හෝම්ස් චරිතය මහජනයාට කැමති ආකාරයකට ඕනෑම වෙනස්කමක් සිද්ධ කරන්න නීතියෙන් අවසරය ලැබෙනවා. ෂර්ලොක් හෝම්ස් චරිතයට අමතරව Virginia Woolf ගෙ The Lighthouse සහ Expired Sunday යන කෘතීන්ද නීතිමය අවසරයකින් යුතුව පූර්ණ වශයෙන් මහජනයාට විවෘත වෙනවා.