Marvel ආයතනයට Spider Man ගේ සහ Dr.Strange ගේ අයිතයිය නැති වෙයි ද ? Steve Ditko සමූහය විසින් ස්පයිඩර් මෑන් සහ Dr.Strange ගේ Marvel සමාගම සතු අයිතිය අහෝසි කරන්න ලෑස්ති වෙනවා. හැමෝම වගේ දන්නවා නේ Stan Lee / Steve Ditko කියන අයව. එයාලා Marvel එකේ ගොඩක් චරිත නිර්මාණය කරපු දෙන්නෙක් නේ. මේ දවස් වල තියෙන ප්‍රශ්නෙ තමයි Steve Ditko වර්තමාන අධ්‍යක්ෂක වන Peter Ditko විසින් Spider Man සහ Dr.Strange චරිත වල Marvel සමාගමට තියෙන අයිතිය අහෝසි කරන්න ලෑස්ති වෙනවා 💔😔මේකට අදාල වෙන්නේ Amazing Spider Man සහ Dr.Strange කියන චරිත දෙක නේ. Amazing Spider Man ව මුලින්ම බලාගන්න පුළුවන් වෙන්නේ 1961 නිකුත් වෙච්ච Amazing Fantasy V1 #15 වෙනි කොමික් එකේ දී. Dr.Strange ව මුලින්ම බලාගන්න පුළුවන් වෙන්නේ Strange Tales V1 #100 කියන කොමික් එකෙන්.ඉතින් මේ අයිතිය තමා Marvel ලාගෙන් ගන්න හදන්නේ. මේ චරිත වල අයිතිය ගන්න ක්‍රම දෙකක් තියෙනවා. 1️⃣ කොමික් එක නිර්මාණය වුණ අවුරුද්දේ සිට අවුරුදු 56 ගත උනාට පස්සේ අවුරුදු 5 ක් ඇතුලත අයිතිය ගන්න පුළුවන් ⭕උදාහරණයක් විදියට 1940 නිර්මාණය වුන කොමික් එකේ අයිතිය 1990 ඉද...
ලංකාවේ දිනෙන් දින වැඩි වන ෆිල්ම් උන්මාදය වෙනුවෙන් තමා මේක හැදුවේ. Film වල අපි නොදත් දේවල් දැන ගන්න.