Skip to main content

Spider Man සහ Dr.Strange ගේ අයිතිය Marvel ලාට නැති වෙයිද ?

 


Marvel ආයතනයට Spider Man ගේ සහ Dr.Strange ගේ අයිතයිය නැති වෙයි ද ?


Steve Ditko සමූහය විසින් ස්පයිඩර් මෑන් සහ Dr.Strange ගේ Marvel සමාගම සතු අයිතිය අහෝසි කරන්න ලෑස්ති වෙනවා.  

හැමෝම වගේ දන්නවා නේ Stan Lee / Steve Ditko කියන අයව. එයාලා Marvel එකේ ගොඩක් චරිත නිර්මාණය කරපු දෙන්නෙක් නේ. මේ දවස් වල තියෙන ප්‍රශ්නෙ තමයි Steve Ditko වර්තමාන අධ්‍යක්ෂක වන Peter Ditko විසින් Spider Man සහ Dr.Strange චරිත වල Marvel සමාගමට තියෙන අයිතිය අහෝසි කරන්න ලෑස්ති වෙනවා 💔😔මේකට අදාල වෙන්නේ Amazing Spider Man සහ Dr.Strange කියන චරිත දෙක නේ.

Amazing Spider Man ව මුලින්ම බලාගන්න පුළුවන් වෙන්නේ 1961 නිකුත් වෙච්ච Amazing Fantasy V1 #15 වෙනි කොමික් එකේ දී. Dr.Strange ව මුලින්ම බලාගන්න පුළුවන් වෙන්නේ Strange Tales V1 #100 කියන කොමික් එකෙන්.ඉතින් මේ අයිතිය තමා Marvel ලාගෙන් ගන්න හදන්නේ. මේ චරිත වල අයිතිය ගන්න ක්‍රම දෙකක් තියෙනවා. 


1️⃣ කොමික් එක නිර්මාණය වුණ අවුරුද්දේ සිට අවුරුදු 56 ගත උනාට පස්සේ අවුරුදු 5 ක් ඇතුලත අයිතිය ගන්න පුළුවන්

⭕උදාහරණයක් විදියට 1940 නිර්මාණය වුන කොමික් එකේ අයිතිය 1990 ඉදලා අවුරුදු 5 ක් යනකම් කාලය තියෙනවා කොමික් එකේ අයිතිය එයාලට ගන්න

2️⃣ කොමික් එක නිර්මාණය වුන අවුරුද්දේ ඉදලා අවුරුදු 75 ගත වුණහම එන අවුරුදු 5 ක කාලයේ ගන්න පුළුවන්.


ඉතින් ඔන්න ඕවා එක්ක තමා දැන් අයිතිය Marvel සහ Disney ලගෙන් ගන්න හදන්නේ 💔මේ විදිහට Copyright අයිතිය ඒ සමාගමට ලැබුණත් පරණ කොමික් වලට අවුලක් නෑ. ඒත් Marvel එකට Spider Man , Dr.Strange වල තියෙන කිසිම චරිතයක්/දෙයක් නැවත Use කරන්න බෑ අවසරයක් නැතුව🚫

ඒ කියන්නේ Ant May/ Eye Of Agamoto වගේ දේවල්.

ඉතින් මෙහෙම බැලුවොත් කතෘ අයිතිය ගන්න අවශ්‍ය කාලේ හරි. Spider Man ට අවුරුදු 5 වෙන්නේ 2018 ඉදලා 2023 වෙනකං. Dr.Strange ට 2019 ඉදලා 2024 වෙනකං කළේ තියේ Ditko සමූහයට අයිතිය ගන්න.

ඉතින් අපි බලමු මොනවා වෙයිද කියලා මේ නඩුවට. Spider ගෙයි Doc ගෙයි අයිතිය නැති වුනොත් නම් වැඩක් නෑ 💔


#SpideyAndDoc #Senuwa 

Comments

Popular posts from this blog

Marvel ආයතනය ගැන නොදත් දේවල්

  ඔන්න මගේ පළවෙනි Article එක අරගෙන ආවා. මම අද කියන්න යන්නේ අපි හැමෝම දන්න  Marvel Studios ආයතනය ගැන ඔයාල නොද්දන්න දේවල් 😀 History 👉1939 පටන් ගන්න Timely Comics කියන නමින් පටන් ගත්තු Comic ආයතනයක් 1961 දී Marvel Comics කියන නමින් අලුත් වෙනවා. ඉතින් කොහොම උනත් මේ Marvel ආයතනය බංකොලොත් වෙනවා. ඉතින් මේ නිසා Marvel ආයතනය වැහෙන එක නවත්වන්න තමන් නිර්මාණය කරපු කොමික් පොත් වල ඉන්න චරිත ආශ්‍රයෙන් චිත්‍රපට නිර්මාණය කිරීමේ අයිතිය (Live Action Rights) විවිධ සමාගම් වලට විකුණන සිද්ධ වෙනවා. 👉ඉතින් මේ විදිහට Marvel Comics Company එක බේරගන්න Live Action Rights විකුනද්දි ඒ චරිත වල නොමිලේ තවත් චරිත සීමා සහිතව මිලදී ගන්න අවස්ථාව ලැබුනා ( Spider man ව ගත්තොත් Any may වගේ free දෙනවා) 👉ඉතින් මේ විදිහට Fantastic Four චරිත සේරමත් X Men Team එකත් එක්ක සියලුම Mutant චරිතත්, Elektra සහ Daredevil චරිත  20th Century Fox සමාගමටත්, Spider Man, Venom වගේ 600 ක් චරිත  Sony සාමගමටත්, Hulk, Name ඇතුළු චරිත  Universal ආයතනයත්, Captain America/Black Panther චරිත Artisan ආයතනයත්, Iron Man/ Bla...

අපෙන් අලුත් වැඩක් 😎

  ඔන්න අපෙන් අලුත් වැඩක් 😎. හැමෝම ආසයි නේද ෆිල්ම් Download කරන කොට ඇඩ්,18+, දේවල් නැතුව Download කරන්න  ඔන්න අපි එකට විසදුමක් දෙනවා 😱 මොකක්ද දන්නවද ? අපි දෙනවා ඔයාලට ලින්ක් එකක් එක උඩ Touch කරන්න විතරයි තියෙන්නේ 😏 ෆිල්ම් එක Download කරගන්න පුළුවන් ඉතින් පහලින් දාලා තියෙන්නේ පොඩි Example ටිකක් 👇 Fire Steer Part 1 Conjuring 1 Conjuring 2 ඔන්න එකට වෙනම එකක් හැදුවා කිසිම ඇඩ් එකක් නෑ. කෙලින්ම Download කරන්න තියෙන්නේ. එකට  මෙතනින්  යන්න 😋

F9 එනවා. එන දවස මෙන්න

  ඔව් ඔව් අපි හැමෝම දන්න F9, එහෙමත් නැත්නම් Fast & Furious 9 එන දවස කියලා තියෙන්නේ 🤩. F9 ආවද ආවද කියලා අහපු අයට මේක නම් Good News එකක් වෙයි. හැමෝම බලන් හිටපු ඒ දවස තමා සිකුරාදා (30) ❤️ Webrip තමා හරිතේ❤️ 4K බලමුතේ එන්න අපේ Group එකට. Join Whatsapp Group   Data යන්නේ නැතිව Whatsapp package එකෙන් ෆිල්ම් බාන්න පුලුවන් හරිද ✌️. එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. F9 එක අපේ අනිත් සයිට් එකේ දානවා අනිවා. එකට  මෙතනින්  යන්න.