Skip to main content

ෂර්ලොක් හෝම්ස් මහජන අයිතියට.

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අතින් නිර්මාණය වුන ලෝක ප්‍රසිද්ධ රහස්පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් චරිතය 2023 ජනවාරි 1 වෙනිදා සිට පූර්ණ වශයෙන් මහජන අයිතියට පත්වෙයි.

එලෙස ෂර්ලොක් හෝම්ස් චරිතය පූර්ණ වශයෙන් මහජන අයිතියට පත්වෙන්⁣නෙ The Case-Book of Sherlock Holmes නම් කෙටිකතා 12කින් සමන්විත අවසන් ෂර්ලොක් හෝම්ස් කතා පොත සඳහා අයත්ව තිබූ බුද්ධිමය දේපල හිමිකම් අවසන් වීම නිසයි.


මේ කතා පොතෙ අඩංගු කතා 12 අතරිනුත් කතා 9 ක් පමණයි බුද්ධිමය දේපල හිමිකම් යටතේ මහජනය අයිතියට විවෘත වෙලා තිබුනෙ නැත්තෙ. ඒ කතා 9 තමයි මේ විදියට පූර්ණ ජනතා අයිතියට පත්වුණේ. ඒ අනුව මේ වෙද්දි ෂර්ලොක් හෝම්ස් චරිතය මහජනයාට කැමති ආකාරයකට ඕනෑම වෙනස්කමක් සිද්ධ කරන්න නීතියෙන් අවසරය ලැබෙනවා.


ෂර්ලොක් හෝම්ස් චරිතයට අමතරව Virginia Woolf ගෙ The Lighthouse සහ Expired Sunday යන කෘතීන්ද නීතිමය අවසරයකින් යුතුව පූර්ණ වශයෙන් මහජනයාට විවෘත වෙනවා.


Comments

Popular posts from this blog

Lucifer Season 6 එන දවස මෙන්න ❤️

  ලුසිෆර් Fans ලාට සුපිරිම News එක අද අරගෙන ආවේ 🤩  Lucifer Season 6 එන දවස නිල වශයෙන් දැනුම් දීලා තියෙන්නේ. ඒ එන දවස තමයි 2021 September 10 ❤️  🔥ඒක ගන්න ඕනෙද ආපු ගමන් එන්න ලුසිෆර් Group එකට පහලින් Join Lucifer Group මේ කතාව ගැන වැඩි විස්තර ගෙන්නම් කෝ ඉස්සරහට 😎. Commet එකක් දාන්න හිතෙන දේ ගැන

Marvel ආයතනය ගැන නොදත් දේවල්

  ඔන්න මගේ පළවෙනි Article එක අරගෙන ආවා. මම අද කියන්න යන්නේ අපි හැමෝම දන්න  Marvel Studios ආයතනය ගැන ඔයාල නොද්දන්න දේවල් 😀 History 👉1939 පටන් ගන්න Timely Comics කියන නමින් පටන් ගත්තු Comic ආයතනයක් 1961 දී Marvel Comics කියන නමින් අලුත් වෙනවා. ඉතින් කොහොම උනත් මේ Marvel ආයතනය බංකොලොත් වෙනවා. ඉතින් මේ නිසා Marvel ආයතනය වැහෙන එක නවත්වන්න තමන් නිර්මාණය කරපු කොමික් පොත් වල ඉන්න චරිත ආශ්‍රයෙන් චිත්‍රපට නිර්මාණය කිරීමේ අයිතිය (Live Action Rights) විවිධ සමාගම් වලට විකුණන සිද්ධ වෙනවා. 👉ඉතින් මේ විදිහට Marvel Comics Company එක බේරගන්න Live Action Rights විකුනද්දි ඒ චරිත වල නොමිලේ තවත් චරිත සීමා සහිතව මිලදී ගන්න අවස්ථාව ලැබුනා ( Spider man ව ගත්තොත් Any may වගේ free දෙනවා) 👉ඉතින් මේ විදිහට Fantastic Four චරිත සේරමත් X Men Team එකත් එක්ක සියලුම Mutant චරිතත්, Elektra සහ Daredevil චරිත  20th Century Fox සමාගමටත්, Spider Man, Venom වගේ 600 ක් චරිත  Sony සාමගමටත්, Hulk, Name ඇතුළු චරිත  Universal ආයතනයත්, Captain America/Black Panther චරිත Artisan ආයතනයත්, Iron Man/ Bla...

Deathly Hallows ගැන මොනවද දන්නේ

  ඔන්න අද මම කියන්න යන්නේ Deathly Hallows ☠️ගැන    Deathly Hallows කියන්නේ මරණය විසින් සහෝදරයන් තුන් දෙනෙක් ට දුන්න වස්තූන් 3 ක්. මේකට පොඩි කතාවක් තියෙනවා 💬    එක ගඟක් තියෙනවා🏞️ ඒ ගඟ තරණය කරන හැමෝම මරණය විසින් තමන් ළඟට ගන්නවා ☠️ එක සහෝදරයින් තුන් දෙනෙක් 🧍🧍🧍 මායාවෙන් පාලමක් හදාගෙන ගඟෙන් එගොඩ උනා🌊. ඉතින් මේ හින්දා මරණය එයාලට වරම් 3 ක් දෙනවා🔮 1️⃣ඉතින් පළවෙනි සහෝදරයා ඉල්ලන්නේ ලොව බලවත් ම මායා යෂ්ටිය. ඉතින් එයාට Elder Wand එක දෙනවා. 2️⃣දෙවෙනි සහෝදරයා ඉල්ලන්නේ මළවුන් ගෙන්න පුළුවන් දෙයක්. ඒ හින්දා එයට Resurrection stone එක දෙනවා. 3️⃣තුන් වෙනි සහෝදරයා ඉල්ලන්නේ නොපෙනී ඉන්න පුළුවන් දෙයක්. ඒ හින්දා එයට Invisible Clothe එක දෙනවා. ඉතින් ඔය තුන මරණය හිතුවා වගේම එයාලට ශාපයක් උනා 🔮 Elder Wand එක ගන්න උවමනාවෙන් එහි අයිති කරවා ව මෑරුවා ☠️ Resurrection stone ඒකන් එයාගේ මිය ගිය බිරිඳ ගෙන්න ගත්තත් ඇයව ඇලීමටවත් නොහැස්කි නිසා සිය දිවි නසා ගත්තා ☠️ නමුත් බාල සහෝදරයා එයින් මරණයෙන් සැගාව සිට නියමිත කාලයේ මරණයට මුහුණ දුන්නා 🙂    Invisible Cloth මෙම Invisible Clothe එක ...