Skip to main content

Posts

No Way Home තියපු රෙකෝඩ් එක 🔥

  මීට කලින් මේ රෙකෝඩ් එක තියලා තිබ්බේ Avengers Endgame ෆිල්ම් එක. ඒ පැය 24 ක් ඇතුලත මිලියන 289 ක Views අරගෙන තිබ්බා. ඒත් No Way Home Teaser Trailer එක ආවාට පස්සේ මිලියන 355.5 ක් Views අරගෙන තිබ්බා  ඉතින් හිතා ගන්න පුළුවන් නේ කොච්චර Hype එකක් තිබ්බා ද කියල. ඒ වගේම පැය 24 ක් ඇතුලත Social Media වල කතාබහට ලක් වුන Trailer එක මේක. Twitter එකේ පවා Trending List එකේ තිබ්බේ No Way Home කියන Tag එක. මේ වෙනකොට ලංකාවේ You Tube Trending List එකේ #22 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා.  Endgame එකේ Hype එක කඩාගෙන No Way Home එක උඩට නැගලා තියෙනවා. ඉතින් මේක ආපු දවස වලම Boxoffice බිලියනය පනින්න පුළුවන්.

78th Venice Film Festival

  ලොව ප්‍රමුඛතම ෆිල්ම් ෆෙස්ටිවල් එක වෙන Venice Film Festival එක මෙවරත් 78 වන වරට ඉතාලියේ පවත්වන්න නියමිතයි. මේ ෆිල්ම් ෆෙස්ටිවල් එක සැප්තැම්බර් 1 සිට 11 දක්වා කාලය තුළ පවත්වන්න නියමිතව තියෙනවා ❤️ Dune ඇතුළු ඉස්සරහට එන්න තියෙන සුපිරිම ෆිල්ම් ගොඩක් මේ ෆෙස්ටිවල් එකේ ප්‍රීමියර් කරන්න තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ආරම්භය සඳහන් කරමින් Venice Film Festival එකේ ඔෆීසියල් පෝස්ටර් එක ඊයේ රිලීස් කරලා තියෙනවා. ඉතාලි ජාතික ඉලස්ට්‍රේටර් සහ කතුවරයෙක් වෙන Lorenzo Mattotti විසින් මේ පෝස්ටර් එක නිර්මාණය කරලා තියෙන්නේ 🎉                           මේකේ Pre-Opening එකක් අගෝස්තු 31 පවත්වන්න සූදානම් වෙලා තියෙන්නේ. Covid-19 Pandemic එක යටතේ Festival එක පැවැත්වුණු ආකාරය ගැන කියැවෙන ෆිල්ම් එකකින් ආරම්භ වෙන්න නියමිතයි. ෆිල්ම් එකේ නම "La Biennale di Venezia: il cinema al tempo del Covid" English වලින් නම් "The Venice Biennale : Cinema In the Time of Covid". මීට අමතරව 1971 නිෂ්පාදනය වූ ඉතාලි ක්ලැසික් ෆිල්ම් එකක් වෙන "Per gra...

Harley Queen Groot Crossover Sinhala Explain

  ඔයාලා දන්නවද Harley Queen එක්ක Groot ගේ Crossover එකක් තියෙනවා කියලා 👑🌳 මේක ගැන Marvel සහ DC එකේ කට්ටිය කතා කරන ගමන් ඉන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා 💚

Lucifer Season 6 එන දවස මෙන්න ❤️

  ලුසිෆර් Fans ලාට සුපිරිම News එක අද අරගෙන ආවේ 🤩  Lucifer Season 6 එන දවස නිල වශයෙන් දැනුම් දීලා තියෙන්නේ. ඒ එන දවස තමයි 2021 September 10 ❤️  🔥ඒක ගන්න ඕනෙද ආපු ගමන් එන්න ලුසිෆර් Group එකට පහලින් Join Lucifer Group මේ කතාව ගැන වැඩි විස්තර ගෙන්නම් කෝ ඉස්සරහට 😎. Commet එකක් දාන්න හිතෙන දේ ගැන

F9 එනවා. එන දවස මෙන්න

  ඔව් ඔව් අපි හැමෝම දන්න F9, එහෙමත් නැත්නම් Fast & Furious 9 එන දවස කියලා තියෙන්නේ 🤩. F9 ආවද ආවද කියලා අහපු අයට මේක නම් Good News එකක් වෙයි. හැමෝම බලන් හිටපු ඒ දවස තමා සිකුරාදා (30) ❤️ Webrip තමා හරිතේ❤️ 4K බලමුතේ එන්න අපේ Group එකට. Join Whatsapp Group   Data යන්නේ නැතිව Whatsapp package එකෙන් ෆිල්ම් බාන්න පුලුවන් හරිද ✌️. එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. F9 එක අපේ අනිත් සයිට් එකේ දානවා අනිවා. එකට  මෙතනින්  යන්න.

අපෙන් අලුත් වැඩක් 😎

  ඔන්න අපෙන් අලුත් වැඩක් 😎. හැමෝම ආසයි නේද ෆිල්ම් Download කරන කොට ඇඩ්,18+, දේවල් නැතුව Download කරන්න  ඔන්න අපි එකට විසදුමක් දෙනවා 😱 මොකක්ද දන්නවද ? අපි දෙනවා ඔයාලට ලින්ක් එකක් එක උඩ Touch කරන්න විතරයි තියෙන්නේ 😏 ෆිල්ම් එක Download කරගන්න පුළුවන් ඉතින් පහලින් දාලා තියෙන්නේ පොඩි Example ටිකක් 👇 Fire Steer Part 1 Conjuring 1 Conjuring 2 ඔන්න එකට වෙනම එකක් හැදුවා කිසිම ඇඩ් එකක් නෑ. කෙලින්ම Download කරන්න තියෙන්නේ. එකට  මෙතනින්  යන්න 😋

Deathly Hallows ගැන මොනවද දන්නේ

  ඔන්න අද මම කියන්න යන්නේ Deathly Hallows ☠️ගැන    Deathly Hallows කියන්නේ මරණය විසින් සහෝදරයන් තුන් දෙනෙක් ට දුන්න වස්තූන් 3 ක්. මේකට පොඩි කතාවක් තියෙනවා 💬    එක ගඟක් තියෙනවා🏞️ ඒ ගඟ තරණය කරන හැමෝම මරණය විසින් තමන් ළඟට ගන්නවා ☠️ එක සහෝදරයින් තුන් දෙනෙක් 🧍🧍🧍 මායාවෙන් පාලමක් හදාගෙන ගඟෙන් එගොඩ උනා🌊. ඉතින් මේ හින්දා මරණය එයාලට වරම් 3 ක් දෙනවා🔮 1️⃣ඉතින් පළවෙනි සහෝදරයා ඉල්ලන්නේ ලොව බලවත් ම මායා යෂ්ටිය. ඉතින් එයාට Elder Wand එක දෙනවා. 2️⃣දෙවෙනි සහෝදරයා ඉල්ලන්නේ මළවුන් ගෙන්න පුළුවන් දෙයක්. ඒ හින්දා එයට Resurrection stone එක දෙනවා. 3️⃣තුන් වෙනි සහෝදරයා ඉල්ලන්නේ නොපෙනී ඉන්න පුළුවන් දෙයක්. ඒ හින්දා එයට Invisible Clothe එක දෙනවා. ඉතින් ඔය තුන මරණය හිතුවා වගේම එයාලට ශාපයක් උනා 🔮 Elder Wand එක ගන්න උවමනාවෙන් එහි අයිති කරවා ව මෑරුවා ☠️ Resurrection stone ඒකන් එයාගේ මිය ගිය බිරිඳ ගෙන්න ගත්තත් ඇයව ඇලීමටවත් නොහැස්කි නිසා සිය දිවි නසා ගත්තා ☠️ නමුත් බාල සහෝදරයා එයින් මරණයෙන් සැගාව සිට නියමිත කාලයේ මරණයට මුහුණ දුන්නා 🙂    Invisible Cloth මෙම Invisible Clothe එක ...