Skip to main content

Deathly Hallows ගැන මොනවද දන්නේ

 



ඔන්න අද මම කියන්න යන්නේ Deathly Hallows ☠️ගැන


   Deathly Hallows කියන්නේ මරණය විසින් සහෝදරයන් තුන් දෙනෙක් ට දුන්න වස්තූන් 3 ක්. මේකට පොඩි කතාවක් තියෙනවා 💬


   එක ගඟක් තියෙනවා🏞️ ඒ ගඟ තරණය කරන හැමෝම මරණය විසින් තමන් ළඟට ගන්නවා ☠️


එක සහෝදරයින් තුන් දෙනෙක් 🧍🧍🧍 මායාවෙන් පාලමක් හදාගෙන ගඟෙන් එගොඩ උනා🌊. ඉතින් මේ හින්දා මරණය එයාලට වරම් 3 ක් දෙනවා🔮


1️⃣ඉතින් පළවෙනි සහෝදරයා ඉල්ලන්නේ ලොව බලවත් ම මායා යෂ්ටිය. ඉතින් එයාට Elder Wand එක දෙනවා.


2️⃣දෙවෙනි සහෝදරයා ඉල්ලන්නේ මළවුන් ගෙන්න පුළුවන් දෙයක්. ඒ හින්දා එයට Resurrection stone එක දෙනවා.


3️⃣තුන් වෙනි සහෝදරයා ඉල්ලන්නේ නොපෙනී ඉන්න පුළුවන් දෙයක්. ඒ හින්දා එයට Invisible Clothe එක දෙනවා.


ඉතින් ඔය තුන මරණය හිතුවා වගේම එයාලට ශාපයක් උනා 🔮


Elder Wand එක ගන්න උවමනාවෙන් එහි අයිති කරවා ව මෑරුවා ☠️


Resurrection stone ඒකන් එයාගේ මිය ගිය බිරිඳ ගෙන්න ගත්තත් ඇයව ඇලීමටවත් නොහැස්කි නිසා සිය දිවි නසා ගත්තා ☠️


නමුත් බාල සහෝදරයා එයින් මරණයෙන් සැගාව සිට නියමිත කාලයේ මරණයට මුහුණ දුන්නා 🙂


   Invisible Cloth




මෙම Invisible Clothe එක පෝටර් පරම්පරාවෙන් පැවත ආ නිසා එය ජේම්ස් පෝටර් හට ලැබුණා. නැවත දෙන පොරොන්දුව මත Dumbledore එය අරගත්තා


එහෙත් Voldemort පැමිණ ජේම්ස් හා ලිලී ව මරා දැමූ නිසා එයට අයිති කරුවෙක් නැතිඋනා 🙃


එහෙත් හැරී පළමු වරාරේ Hogwarts එද්දී එය Dumbledore නිර්නාමිකව එය ඔහුට දුන්නා


     Elder Wand




මෙය අයිති කරුවන් සිය ගණනක් අතට ගියා. එහෙත් එක Gregaronch ගෙන් Grindelwald හොරකම් කරනවා


ඉන්පසු Dumbledore Vs Grindalword අතර සටනකින් එය Dumbledore අතට යනවා


The Half Blood Prince කතාවේ දී Draco, Dumbledore Diss arm කරපු නිසා ඔහුට එය අයිති උනත් හරි Draco ගෙන් Elder Wand එක උදුරා ගන්නවා


එය හැරී පොටර් ට අයිති වෙනවා


   Resurrection stone




මෙය Slythrin පරම්පර්වෙන් ආවා. මේක Voldemort ගේ සීයා ළග තිබිලා ටොම් හොයා ගන්නවා. ඔහු සීයා ව මරා එක Horcrux එකක් බවට පත් කරනවා 👿


නමුත් මේක Dumbledore ට හම්බ වෙනව එක මුද්ද කට ඔබලා තියෙන්නේ 💍. මේක දගත්තු Dumbledore ට Horcrux එක විෂ වෙනවා ☠️


මේක පරීක්ෂා කරපු snape කියනවා එයාට ඇරුද්දක් කට වඩා කාලයක් ජීවත් වෙන්න බැරි බව ⚰️


ඔය අතරෙදි Voldemort Draco ට කියනවා Dumbledore ව මරන්න කියලා. ඒත් මරන්න ටිකක් පසුබට වෙනවා ⛏️


එතනදි Draco, Dumbledore ව Diss arm කරනවා Elder Wand එක Draco ට අයිති වෙනවා 

එහෙත් Harry එක එයාගෙන් ගන්න නිසා එය හැරී පොටර් ට අයිති වෙනවා 💫


Dumbledore ගේ අවසන් කැමැත්තට අනුව Resurrection stone එකත් හැරී පොටර් ට අයිති වෙනවා 🔮


මේ නිසා හැරී Master Of Death ☠️ වෙනවා


දෙවන මායා යුද්ධයෙන් පසු Elder Wand එක වැරදි අතකට නොයන්න එක කඩලා දානවා 💔


Resurrection stone එක ඇදුරු වනාන්තරයට විසි කරනවා 🌳


Invisible Clothe එක පෝටර් පරම්පරාවෙන් යනවා 🙂💫


    ආයේ ඊළග ලිපියෙන් හමු වෙමු.


Contact Me.  Whatsapp Only - 0762955170



Comments

  1. මරු මරු,ඒ fantastic 4 එකෙ 3ත් ආවද බ්න්

    ReplyDelete
    Replies
    1. ඔව්.4 වෙනි එක ළගදීම එනවා

      Delete
  2. සුපිරි වැඩක් කොල්ලෝ �👌

    ReplyDelete
  3. Justic league ekath dahanko

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

House Of Dragon

  Game Of Thrones මතකය ආයේ අරගෙන එන House Of Dragon ටීසර් එක රිලීස් වුණා 🤍. HBO එකෙන් 2011 කරපු GOT Series එක නොදන්න කෙනෙක් නැති තරම්. Season 1 ඉදලා ම ගොඩක් සාර්ථක වුණත් එකේ අවසානය නම් හරිගියේ නෑ. ඉතින් එක හරිගස්සන්න House Of Dragon කියලා එකක් හදනවා.  HBO ආයතනය කතා මාලාව HBO Max ස්ට්‍රීමින් සර්විස් එකෙන් 2022 වසරේදී රිලීස් වීමට නියමිතයි.කොහොම හරි මීට සුලු මොහොතකට කලින් කතා මාලාවේ පළවෙනි ටීසර් එක HBO Max YouTube චැනලය ඔස්සේ නිකුත් කළා. හරි ඔන්න අවුරුදු 03 ක වගේ කාලෙකට පස්සේ අපිට ආයෙත් වෙස්ටරෝස්වල සැරිසරන්න අවස්තාවක් උදාවෙනවා. කතා මාලාව සඳහා දැනටමත් ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලැබී තිබෙන බව ටීසර් එකෙන් ඔප්පු වෙනවා.HOTD කතා මාලාව GOT කතා මාලාවේ ප්‍රධානම චරිතයක් වුනු ඩැනේරිස් ටාගේරියන්ගේ මුතුන්මිත්තන්ගේ සිවිල් යුද්ධය පාදක කරගන්නවා. විශේෂම කාරණාව තමා මේ කතාමාලාවත් ඉතා දැවැන්ත වියදමක් දරා නිර්මාණය කිරීම.ඉතිං මේ වතාවේ මකරුන් පවා තුන්දෙනෙක්ට සීමා නොවී දැකගන්න ලැබේවි.අවුරුදු කිහිපයකට පස්සේ නැවත වතාවක් GoT ප්‍රේක්ෂකයින්ට මෙන්න මේ විදිහට වෙස්ටරෝස්වල උණුසුම විඳගන්න හැකියාව ලැබෙනවා...

Harley Queen Groot Crossover Sinhala Explain

  ඔයාලා දන්නවද Harley Queen එක්ක Groot ගේ Crossover එකක් තියෙනවා කියලා 👑🌳 මේක ගැන Marvel සහ DC එකේ කට්ටිය කතා කරන ගමන් ඉන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා 💚