Skip to main content

Posts

Spider Man සහ Dr.Strange ගේ අයිතිය Marvel ලාට නැති වෙයිද ?

  Marvel ආයතනයට Spider Man ගේ සහ Dr.Strange ගේ අයිතයිය නැති වෙයි ද ? Steve Ditko සමූහය විසින් ස්පයිඩර් මෑන් සහ Dr.Strange ගේ Marvel සමාගම සතු අයිතිය අහෝසි කරන්න ලෑස්ති වෙනවා.   හැමෝම වගේ දන්නවා නේ Stan Lee / Steve Ditko කියන අයව. එයාලා Marvel එකේ ගොඩක් චරිත නිර්මාණය කරපු දෙන්නෙක් නේ. මේ දවස් වල තියෙන ප්‍රශ්නෙ තමයි Steve Ditko වර්තමාන අධ්‍යක්ෂක වන Peter Ditko විසින් Spider Man සහ Dr.Strange චරිත වල Marvel සමාගමට තියෙන අයිතිය අහෝසි කරන්න ලෑස්ති වෙනවා 💔😔මේකට අදාල වෙන්නේ Amazing Spider Man සහ Dr.Strange කියන චරිත දෙක නේ. Amazing Spider Man ව මුලින්ම බලාගන්න පුළුවන් වෙන්නේ 1961 නිකුත් වෙච්ච Amazing Fantasy V1 #15 වෙනි කොමික් එකේ දී. Dr.Strange ව මුලින්ම බලාගන්න පුළුවන් වෙන්නේ Strange Tales V1 #100 කියන කොමික් එකෙන්.ඉතින් මේ අයිතිය තමා Marvel ලාගෙන් ගන්න හදන්නේ. මේ චරිත වල අයිතිය ගන්න ක්‍රම දෙකක් තියෙනවා.  1️⃣ කොමික් එක නිර්මාණය වුණ අවුරුද්දේ සිට අවුරුදු 56 ගත උනාට පස්සේ අවුරුදු 5 ක් ඇතුලත අයිතිය ගන්න පුළුවන් ⭕උදාහරණයක් විදියට 1940 නිර්මාණය වුන කොමික් එකේ අයිතිය 1990 ඉද...

No Way Home තියපු රෙකෝඩ් එක 🔥

  මීට කලින් මේ රෙකෝඩ් එක තියලා තිබ්බේ Avengers Endgame ෆිල්ම් එක. ඒ පැය 24 ක් ඇතුලත මිලියන 289 ක Views අරගෙන තිබ්බා. ඒත් No Way Home Teaser Trailer එක ආවාට පස්සේ මිලියන 355.5 ක් Views අරගෙන තිබ්බා  ඉතින් හිතා ගන්න පුළුවන් නේ කොච්චර Hype එකක් තිබ්බා ද කියල. ඒ වගේම පැය 24 ක් ඇතුලත Social Media වල කතාබහට ලක් වුන Trailer එක මේක. Twitter එකේ පවා Trending List එකේ තිබ්බේ No Way Home කියන Tag එක. මේ වෙනකොට ලංකාවේ You Tube Trending List එකේ #22 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා.  Endgame එකේ Hype එක කඩාගෙන No Way Home එක උඩට නැගලා තියෙනවා. ඉතින් මේක ආපු දවස වලම Boxoffice බිලියනය පනින්න පුළුවන්.

78th Venice Film Festival

  ලොව ප්‍රමුඛතම ෆිල්ම් ෆෙස්ටිවල් එක වෙන Venice Film Festival එක මෙවරත් 78 වන වරට ඉතාලියේ පවත්වන්න නියමිතයි. මේ ෆිල්ම් ෆෙස්ටිවල් එක සැප්තැම්බර් 1 සිට 11 දක්වා කාලය තුළ පවත්වන්න නියමිතව තියෙනවා ❤️ Dune ඇතුළු ඉස්සරහට එන්න තියෙන සුපිරිම ෆිල්ම් ගොඩක් මේ ෆෙස්ටිවල් එකේ ප්‍රීමියර් කරන්න තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ආරම්භය සඳහන් කරමින් Venice Film Festival එකේ ඔෆීසියල් පෝස්ටර් එක ඊයේ රිලීස් කරලා තියෙනවා. ඉතාලි ජාතික ඉලස්ට්‍රේටර් සහ කතුවරයෙක් වෙන Lorenzo Mattotti විසින් මේ පෝස්ටර් එක නිර්මාණය කරලා තියෙන්නේ 🎉                           මේකේ Pre-Opening එකක් අගෝස්තු 31 පවත්වන්න සූදානම් වෙලා තියෙන්නේ. Covid-19 Pandemic එක යටතේ Festival එක පැවැත්වුණු ආකාරය ගැන කියැවෙන ෆිල්ම් එකකින් ආරම්භ වෙන්න නියමිතයි. ෆිල්ම් එකේ නම "La Biennale di Venezia: il cinema al tempo del Covid" English වලින් නම් "The Venice Biennale : Cinema In the Time of Covid". මීට අමතරව 1971 නිෂ්පාදනය වූ ඉතාලි ක්ලැසික් ෆිල්ම් එකක් වෙන "Per gra...

Harley Queen Groot Crossover Sinhala Explain

  ඔයාලා දන්නවද Harley Queen එක්ක Groot ගේ Crossover එකක් තියෙනවා කියලා 👑🌳 මේක ගැන Marvel සහ DC එකේ කට්ටිය කතා කරන ගමන් ඉන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා 💚

Lucifer Season 6 එන දවස මෙන්න ❤️

  ලුසිෆර් Fans ලාට සුපිරිම News එක අද අරගෙන ආවේ 🤩  Lucifer Season 6 එන දවස නිල වශයෙන් දැනුම් දීලා තියෙන්නේ. ඒ එන දවස තමයි 2021 September 10 ❤️  🔥ඒක ගන්න ඕනෙද ආපු ගමන් එන්න ලුසිෆර් Group එකට පහලින් Join Lucifer Group මේ කතාව ගැන වැඩි විස්තර ගෙන්නම් කෝ ඉස්සරහට 😎. Commet එකක් දාන්න හිතෙන දේ ගැන

F9 එනවා. එන දවස මෙන්න

  ඔව් ඔව් අපි හැමෝම දන්න F9, එහෙමත් නැත්නම් Fast & Furious 9 එන දවස කියලා තියෙන්නේ 🤩. F9 ආවද ආවද කියලා අහපු අයට මේක නම් Good News එකක් වෙයි. හැමෝම බලන් හිටපු ඒ දවස තමා සිකුරාදා (30) ❤️ Webrip තමා හරිතේ❤️ 4K බලමුතේ එන්න අපේ Group එකට. Join Whatsapp Group   Data යන්නේ නැතිව Whatsapp package එකෙන් ෆිල්ම් බාන්න පුලුවන් හරිද ✌️. එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. F9 එක අපේ අනිත් සයිට් එකේ දානවා අනිවා. එකට  මෙතනින්  යන්න.

අපෙන් අලුත් වැඩක් 😎

  ඔන්න අපෙන් අලුත් වැඩක් 😎. හැමෝම ආසයි නේද ෆිල්ම් Download කරන කොට ඇඩ්,18+, දේවල් නැතුව Download කරන්න  ඔන්න අපි එකට විසදුමක් දෙනවා 😱 මොකක්ද දන්නවද ? අපි දෙනවා ඔයාලට ලින්ක් එකක් එක උඩ Touch කරන්න විතරයි තියෙන්නේ 😏 ෆිල්ම් එක Download කරගන්න පුළුවන් ඉතින් පහලින් දාලා තියෙන්නේ පොඩි Example ටිකක් 👇 Fire Steer Part 1 Conjuring 1 Conjuring 2 ඔන්න එකට වෙනම එකක් හැදුවා කිසිම ඇඩ් එකක් නෑ. කෙලින්ම Download කරන්න තියෙන්නේ. එකට  මෙතනින්  යන්න 😋