Skip to main content

Deathly Hallows ගැන මොනවද දන්නේ

 



ඔන්න අද මම කියන්න යන්නේ Deathly Hallows ☠️ගැන


   Deathly Hallows කියන්නේ මරණය විසින් සහෝදරයන් තුන් දෙනෙක් ට දුන්න වස්තූන් 3 ක්. මේකට පොඩි කතාවක් තියෙනවා 💬


   එක ගඟක් තියෙනවා🏞️ ඒ ගඟ තරණය කරන හැමෝම මරණය විසින් තමන් ළඟට ගන්නවා ☠️


එක සහෝදරයින් තුන් දෙනෙක් 🧍🧍🧍 මායාවෙන් පාලමක් හදාගෙන ගඟෙන් එගොඩ උනා🌊. ඉතින් මේ හින්දා මරණය එයාලට වරම් 3 ක් දෙනවා🔮


1️⃣ඉතින් පළවෙනි සහෝදරයා ඉල්ලන්නේ ලොව බලවත් ම මායා යෂ්ටිය. ඉතින් එයාට Elder Wand එක දෙනවා.


2️⃣දෙවෙනි සහෝදරයා ඉල්ලන්නේ මළවුන් ගෙන්න පුළුවන් දෙයක්. ඒ හින්දා එයට Resurrection stone එක දෙනවා.


3️⃣තුන් වෙනි සහෝදරයා ඉල්ලන්නේ නොපෙනී ඉන්න පුළුවන් දෙයක්. ඒ හින්දා එයට Invisible Clothe එක දෙනවා.


ඉතින් ඔය තුන මරණය හිතුවා වගේම එයාලට ශාපයක් උනා 🔮


Elder Wand එක ගන්න උවමනාවෙන් එහි අයිති කරවා ව මෑරුවා ☠️


Resurrection stone ඒකන් එයාගේ මිය ගිය බිරිඳ ගෙන්න ගත්තත් ඇයව ඇලීමටවත් නොහැස්කි නිසා සිය දිවි නසා ගත්තා ☠️


නමුත් බාල සහෝදරයා එයින් මරණයෙන් සැගාව සිට නියමිත කාලයේ මරණයට මුහුණ දුන්නා 🙂


   Invisible Cloth




මෙම Invisible Clothe එක පෝටර් පරම්පරාවෙන් පැවත ආ නිසා එය ජේම්ස් පෝටර් හට ලැබුණා. නැවත දෙන පොරොන්දුව මත Dumbledore එය අරගත්තා


එහෙත් Voldemort පැමිණ ජේම්ස් හා ලිලී ව මරා දැමූ නිසා එයට අයිති කරුවෙක් නැතිඋනා 🙃


එහෙත් හැරී පළමු වරාරේ Hogwarts එද්දී එය Dumbledore නිර්නාමිකව එය ඔහුට දුන්නා


     Elder Wand




මෙය අයිති කරුවන් සිය ගණනක් අතට ගියා. එහෙත් එක Gregaronch ගෙන් Grindelwald හොරකම් කරනවා


ඉන්පසු Dumbledore Vs Grindalword අතර සටනකින් එය Dumbledore අතට යනවා


The Half Blood Prince කතාවේ දී Draco, Dumbledore Diss arm කරපු නිසා ඔහුට එය අයිති උනත් හරි Draco ගෙන් Elder Wand එක උදුරා ගන්නවා


එය හැරී පොටර් ට අයිති වෙනවා


   Resurrection stone




මෙය Slythrin පරම්පර්වෙන් ආවා. මේක Voldemort ගේ සීයා ළග තිබිලා ටොම් හොයා ගන්නවා. ඔහු සීයා ව මරා එක Horcrux එකක් බවට පත් කරනවා 👿


නමුත් මේක Dumbledore ට හම්බ වෙනව එක මුද්ද කට ඔබලා තියෙන්නේ 💍. මේක දගත්තු Dumbledore ට Horcrux එක විෂ වෙනවා ☠️


මේක පරීක්ෂා කරපු snape කියනවා එයාට ඇරුද්දක් කට වඩා කාලයක් ජීවත් වෙන්න බැරි බව ⚰️


ඔය අතරෙදි Voldemort Draco ට කියනවා Dumbledore ව මරන්න කියලා. ඒත් මරන්න ටිකක් පසුබට වෙනවා ⛏️


එතනදි Draco, Dumbledore ව Diss arm කරනවා Elder Wand එක Draco ට අයිති වෙනවා 

එහෙත් Harry එක එයාගෙන් ගන්න නිසා එය හැරී පොටර් ට අයිති වෙනවා 💫


Dumbledore ගේ අවසන් කැමැත්තට අනුව Resurrection stone එකත් හැරී පොටර් ට අයිති වෙනවා 🔮


මේ නිසා හැරී Master Of Death ☠️ වෙනවා


දෙවන මායා යුද්ධයෙන් පසු Elder Wand එක වැරදි අතකට නොයන්න එක කඩලා දානවා 💔


Resurrection stone එක ඇදුරු වනාන්තරයට විසි කරනවා 🌳


Invisible Clothe එක පෝටර් පරම්පරාවෙන් යනවා 🙂💫


    ආයේ ඊළග ලිපියෙන් හමු වෙමු.


Contact Me.  Whatsapp Only - 0762955170



Comments

  1. මරු මරු,ඒ fantastic 4 එකෙ 3ත් ආවද බ්න්

    ReplyDelete
    Replies
    1. ඔව්.4 වෙනි එක ළගදීම එනවා

      Delete
  2. සුපිරි වැඩක් කොල්ලෝ �👌

    ReplyDelete
  3. Justic league ekath dahanko

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Marvel ආයතනය ගැන නොදත් දේවල්

  ඔන්න මගේ පළවෙනි Article එක අරගෙන ආවා. මම අද කියන්න යන්නේ අපි හැමෝම දන්න  Marvel Studios ආයතනය ගැන ඔයාල නොද්දන්න දේවල් 😀 History 👉1939 පටන් ගන්න Timely Comics කියන නමින් පටන් ගත්තු Comic ආයතනයක් 1961 දී Marvel Comics කියන නමින් අලුත් වෙනවා. ඉතින් කොහොම උනත් මේ Marvel ආයතනය බංකොලොත් වෙනවා. ඉතින් මේ නිසා Marvel ආයතනය වැහෙන එක නවත්වන්න තමන් නිර්මාණය කරපු කොමික් පොත් වල ඉන්න චරිත ආශ්‍රයෙන් චිත්‍රපට නිර්මාණය කිරීමේ අයිතිය (Live Action Rights) විවිධ සමාගම් වලට විකුණන සිද්ධ වෙනවා. 👉ඉතින් මේ විදිහට Marvel Comics Company එක බේරගන්න Live Action Rights විකුනද්දි ඒ චරිත වල නොමිලේ තවත් චරිත සීමා සහිතව මිලදී ගන්න අවස්ථාව ලැබුනා ( Spider man ව ගත්තොත් Any may වගේ free දෙනවා) 👉ඉතින් මේ විදිහට Fantastic Four චරිත සේරමත් X Men Team එකත් එක්ක සියලුම Mutant චරිතත්, Elektra සහ Daredevil චරිත  20th Century Fox සමාගමටත්, Spider Man, Venom වගේ 600 ක් චරිත  Sony සාමගමටත්, Hulk, Name ඇතුළු චරිත  Universal ආයතනයත්, Captain America/Black Panther චරිත Artisan ආයතනයත්, Iron Man/ Bla...

අපෙන් අලුත් වැඩක් 😎

  ඔන්න අපෙන් අලුත් වැඩක් 😎. හැමෝම ආසයි නේද ෆිල්ම් Download කරන කොට ඇඩ්,18+, දේවල් නැතුව Download කරන්න  ඔන්න අපි එකට විසදුමක් දෙනවා 😱 මොකක්ද දන්නවද ? අපි දෙනවා ඔයාලට ලින්ක් එකක් එක උඩ Touch කරන්න විතරයි තියෙන්නේ 😏 ෆිල්ම් එක Download කරගන්න පුළුවන් ඉතින් පහලින් දාලා තියෙන්නේ පොඩි Example ටිකක් 👇 Fire Steer Part 1 Conjuring 1 Conjuring 2 ඔන්න එකට වෙනම එකක් හැදුවා කිසිම ඇඩ් එකක් නෑ. කෙලින්ම Download කරන්න තියෙන්නේ. එකට  මෙතනින්  යන්න 😋

F9 එනවා. එන දවස මෙන්න

  ඔව් ඔව් අපි හැමෝම දන්න F9, එහෙමත් නැත්නම් Fast & Furious 9 එන දවස කියලා තියෙන්නේ 🤩. F9 ආවද ආවද කියලා අහපු අයට මේක නම් Good News එකක් වෙයි. හැමෝම බලන් හිටපු ඒ දවස තමා සිකුරාදා (30) ❤️ Webrip තමා හරිතේ❤️ 4K බලමුතේ එන්න අපේ Group එකට. Join Whatsapp Group   Data යන්නේ නැතිව Whatsapp package එකෙන් ෆිල්ම් බාන්න පුලුවන් හරිද ✌️. එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු. F9 එක අපේ අනිත් සයිට් එකේ දානවා අනිවා. එකට  මෙතනින්  යන්න.